චම්පික ජනහමුවකදී බඩකඩ පුරා අහගනී.. කුණු වෙන්නම කුණු බැණුම් මූණටම බනිති… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 5, 2017

චම්පික ජනහමුවකදී බඩකඩ පුරා අහගනී.. කුණු වෙන්නම කුණු බැණුම් මූණටම බනිති…

කැලණියේ ඉදිකරන කුණු හුවමාරු මධ්‍යස්ථානය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ සාකච්චාවකදී උණුසුම් තත්වයක් ඇති විය.

කොළඹ කුණු කැලණියට ගෙන නොඑන්නැයි සභාවේ සිටි පිරිස් දැඩි විරෝධය පල කලහ. ඇමති චම්පික රණවක හා ඇමති සරත් ෆොන්සේකාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්චාව පැවතියේය. පිරිස සන්සුන් කරන්නට ඇමති චම්පික කොතෙක් උත්සාහ කලද එය සාර්ථක නොවූ අතර දිගින් දිගටම ඔහුට එල්ල වූයේ දැඩි විරෝධයකි.

වීඩියෝව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad