හවුල් කතා අහවරයි.. මහින්ද අනුරපුර පින් බිමෙන් පොහොට්ටු වේදිකාවට ගොඩවේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 5, 2017

හවුල් කතා අහවරයි.. මහින්ද අනුරපුර පින් බිමෙන් පොහොට්ටු වේදිකාවට ගොඩවේ..

එළැඹෙන පළාත් පාලන මැතිවණය සදහා සිය ප‍්‍රචාරක වැඩසටහන අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට ඒකාබද්ද විපක්‍ෂය තීරණය කර ඇත.

ඒ අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ද විපක්‍ෂයේ සියළු පක්‍ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 12 වැනිදා අනුරාධපුර සල්ගාදු පිටියේදී සමාරම්භක ජන රැළිය පැවැත්වෙයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන එම රැළියට ඒකාබද්ද විපක්‍ෂයේ සියළු මන්ත‍්‍රීන්ද ඊට එක්වීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad