ජනාධිපති කෙනෙකුට ඉංග‍්‍රිසි පුළුවන් වෙන්න ඕනෑ..- අගමැති රනිල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 5, 2017

ජනාධිපති කෙනෙකුට ඉංග‍්‍රිසි පුළුවන් වෙන්න ඕනෑ..- අගමැති රනිල්

ජනාධිපතිවරයෙකුට ඉංග්‍රීසි භාෂා හැකියාවද තිබීම වැදගත් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. අගමැතිවරයා මේ බව කියා සිටියේ මරදානේදී පැවති කතෝලික ගුරු දින උත්සව අමතමිනි.

ආර්. පේ‍්‍රමදාස හිටපු ජනපති වෙත එවකට රාජ්‍ය නිලධාරීන් විසින් ගෙන එන ඉංග‍්‍රීසි ලිපියක වැරදි නිවැරදි කිරීමට හැකියාවත් තිබූ බවද අගමැතිවරයා එහිදී පැවසීය. ඉංග්‍රීසි දැනුම එතරම් ඉහල මට්ටමක නොතිබුනේ නම් පේ‍්‍රමදාස මහතාට ජනාධිපතිවරයෙකු තෙක් ගමන් කිරීමට නොහැකි වනු ඇතැයිද ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad