ඡන්දයට පෙර රට මහා ලේ විලක් කරන්න සූදානම්.. ප‍්‍රබල දේශපාලකයෝ පාතාලයෝ කැදවති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 5, 2017

ඡන්දයට පෙර රට මහා ලේ විලක් කරන්න සූදානම්.. ප‍්‍රබල දේශපාලකයෝ පාතාලයෝ කැදවති..

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙකු විසින් ඉදිරි මැතිවරණය ඉලක්ක කර ගනිමින් දකුණේ පාතාල සාමාජිකයන් ආරක්‍ෂා කරමින් සිටින බවට බුද්ධි අංශ අනතුරු අගවා ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

දකුණේ පාතාලයේ ලේ වැගිරීම්වලට මූලික වී ඇත්තේ ගාල්ලේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු විසින් පාතාලයන් දේශපාලන කරලියට ගෙන ඒම බවත් දන්වා තිබේ. දැනටම දකුණේ ප‍්‍රබල දේශපාලඥයින් සිදු දෙනෙකු පාලාතය සමග සෘජුවම ගණුදෙනු කරන්නේ යයිද එම වාර්තාවේ සදහන්ය. මේ තත්වය මත ඉදිරි මැතිවණය විශාල වශයෙන් ලේ වැගිරීම් ඇතිවන ගැටුම් ඇතිවිය හැකි එකක් වනු ඇතැයි අනතුරු අගවා ඇතැයිද වාර්තාවේ වැඩි දුරටත් සදහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad