විදුලි කාර් බදු සහනය පට්ට කෙබරයක්.. නිසාන් ලීෆ් එකක් ලක්‍ෂ අසූව පනිනවා..- සමාගමේ ලොක්කා කියන කතාව මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 15, 2017

විදුලි කාර් බදු සහනය පට්ට කෙබරයක්.. නිසාන් ලීෆ් එකක් ලක්‍ෂ අසූව පනිනවා..- සමාගමේ ලොක්කා කියන කතාව මෙන්න..

2018 වසර සදහා නිෂ්පාදනය කර ඇති බ‍්‍රෑන්ඩ් නිවු නිසාන් ලීෆ් රථය මෙරටට ගෙන්වුවහොත් වෙලදපල වටිනාකම රුපියල් ලක්‍ෂ 80කට වඩා වැඩි වන බව AMW සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප‍්‍රදීප් විජේරත්න මහතා පවසයි.

කිලෝ වොට් 110ක බලයක් සහිත මෙම මෝටර් රථය සදහා බදු මුදල් ලෙස මිලියන 2.075 ක් අය විය යුතු යයිද ඔහු සදහන් කරයි. මෙම විදුලි මෝටර් රථය මෙරට පාරිභෝගිකයන්ට සාධාරන මුදලකට ලබා දීමට අවශ්‍ය නම් අයවැය මගින් යෝජනා කර ඇති බදු ලිහිල් පරාසය තවත් ඉහල නැංවිය යුතු බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

වීඩියෝව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad