පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන ඔක්කොම හොරු.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 15, 2017

පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන ඔක්කොම හොරු..

ඉදිරි පලාත් පාලන මැතිවණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ ගේ නායකත්වයෙන් පොහොට්ටුවෙන් තරග වදින්නේ හොරු පිරිසක් බව ජාතික සමගි පෙරමුණ නායක අසාද් සාලි පවසයි.

එනිසා පොහොට්ටුවෙන් තරග වදින සියළු දෙනා හොරු බවත් ඔහු කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. ඉදිරි මැතිවණයේදී ජයගනු ලබන්නේ හොරැ නොවන පිරිසක් බවද ඔහු සදහන් කලේය. අලූත් මහාධිකරණ තුනක් පිහිටුවන බවත් ඒවායේදී සියළු නඩු කඩිනමින් අසා දුෂිතයින්ට දඬුවම් දෙන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

වීඩියෝව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad