ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂය ස්ථිරවම තරග වදින්නේ තනියම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති හමුවකදී තීරණය කර ඇත.
මන්ත‍්‍රී ධුර අහෝසි කිරීම්, අත්අඩංගුවට ගැනීම් ආදී කොතෙක් තර්ජන ආවද කිසිසේත්ම එජාප අණ්ඩුව අත් නොහරින තෙක් ශ‍්‍රීලනිපය සමග සන්ධාන සාකච්චවක්වත් නොපැවැත්වීමටද තීරණය වී තිබේ. සන්ධානයක් සදහා යම් සාකච්චාවත් සදහා හෝ සූදානම් වන්නේ එජාප ආන්ඩුවෙන් ශ‍්‍රීලනිපය තීරණාත්මක ලෙස ඉවත් වුවහොත් පමණක් බවත් ඉන් මෙපිට කිසිදු එකගතාවක් නැති බවත් එහිදී අවසාන වශයෙන් තීන්දු කර ඇත.
Wednesday, November 15, 2017
Home
දේශපාලන පුවත්
මුළු පවුලම හිරේ දැම්මත් තරග වදින්නේ තනිවමයි.. ශ‍්‍රීලනිපය සමග සාකච්චාවක්වත් නෑ..- මහින්ද අන්තිම තීන්දුව ගනී..
මුළු පවුලම හිරේ දැම්මත් තරග වදින්නේ තනිවමයි.. ශ‍්‍රීලනිපය සමග සාකච්චාවක්වත් නෑ..- මහින්ද අන්තිම තීන්දුව ගනී..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment