ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් හා මන්ත‍්‍රීවරුන්ගේ සාකච්චාවක් ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වී ඇත.
එහිදී එහි බහුතර මන්ත‍්‍රී පිරිසක් තීරණය කර ඇත්තේ ඉදිරි පළාත් පාලන මැතිවණයේදී තනිව තරග වැදිය යුතු බවටයි. ශ‍්‍රීලනිපය සමග එක්ව තරග වැදිය යුතු බවටද මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු සිය අදහස ලස දක්වා ඇත. මෙම විශේෂ සාකච්චාව පැවැත්වෙන අතරවාරයේ එම ස්ථානයට ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතාද පැමිණ ඇත.
ඔහු එහි පැමිණ ඇත්තේ ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව තරග වැදීම සදහා වූ යෝජනාවක් රැගෙන වුවත් එහි සිටි ඒකාබද්ද මන්ත‍්‍රී අති බහුතරය විරුද්ද වී ඇති බවද ඇතැම් මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.
Wednesday, November 15, 2017
ඇමති සුසිල් පොහොට්ටු රැස්වීමට පැමිණේ… දේශපාලනය කණපිට ගැහෙන යෝජනාවක් ගෙනේ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment