දෙමල ජාතික සන්ධාන මන්ත‍්‍රීවරුන් හය දෙනෙකුට හා එක් කැබිනට් ඇමතිවරයෙකකුටද ද්විත්ව පුරවැසිකම් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
අදාල කැබිනට් ඇමතිවරයා සම්බන්ධයෙන් මෙරට ස්විට්සර්ලන්ත තානාපතිවරයා ගීතා කුමාරසිංහ මහත්මිය සමග ප‍්‍රකාශ කර ඇති බවත් මන්ත‍්‍රිවරයා සදහන් කරයි. දෙමල සන්ධාන මන්ත‍්‍රීන් දෙදෙනෙකුට ජර්මනියේ හා සිවු දෙනෙකුට කැනඩාවේ පුරවැසිකම් ලබා ඇති බවට තොරතුරු ඇති බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ද්විත්ව පුරවැදිකම ගැන සොයා බැලීමට ක‍්‍රමවේදයක් හෝ ආණ්ඩුවට නැතැයිද මන්ත‍්‍රවරයා කියා සිටියේ ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහොසි කිරීම ගැන අදහස් පල කරමිනි.
Friday, November 3, 2017
ද්විත්ව පුරවැසියන් හතක් පාර්ලිමේන්තුවේ… ගීතාගේ තීන්දුවට ඔවුන්ටත්..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment