අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට පණිවුඩයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 30, 2017

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට පණිවුඩයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී සිය උපරිම වේගය පැයට කිලෝමීටර් 60කට සීමා කරන්නැයි අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු හා කළමනාකරණ අංශය රියැදුරන්ට දැනුම් දෙනවා.

වැසි පවතින අවස්ථාවල ඉදිරිපස ප‍්‍රධාන ලාම්පු දල්වා රිය ධාවනය කරන ලෙසයි එහි අධ්‍යක්ෂ එස්.  ඕපනායක රියැදුරන්ට දැනුම් දෙන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad