රටම කැළඹූ අයහපත් කාලගුණය ජීවිත උදුරා ගනී – (Photos) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 30, 2017

රටම කැළඹූ අයහපත් කාලගුණය ජීවිත උදුරා ගනී – (Photos)

අයහපත් කාලගුණය නිසා කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ පුද්ගයෙක් මියගොස් තිබෙනවා. මේ අතර බදුල්ල මඩොල්සිම ප්‍රදේශයේදී යතුරු පැදියක් සහ ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩාවැටීමෙන් තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

ඔහු මඩොල්සිම මැටිගහතැන්නේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්. අම්බලන්ගොඩ කහව මුහුදු තීරයේ ධීවර කටයුතුවල නියැලෙමින් සිටි බෝට්ටුවක් පෙරලී යාමෙන් එහි ගමන්ගත් පුද්ගලයෙක්ද මියගොස් තිබෙනවා. එලෙස මියගොස් තිබුණේ හික්කඩුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක් බවටයි වාර්තා වන්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad