මියගිය යාචකයකුගේ සිරුරක් බණ්ඩාරගම පාර මොරොන්තුඩුව නුගේ හන්දියේ තිබී මොරොන්තුඩුව පොලිසිය මගින් පසුගිය අඟහරුවාදා සොයාගෙන තිබේ.
මිනිය හමුවන අවස්ථාවේ යාචකයාගේ සාක්කුවේ රුපියල් අසූදහසක් තිබී ඇත, මියගිය පුද්ගලයා කාලයක් තිස්සේ එම ප්‍රදේශයේ සැරිසරමින් ජීවත්වූ අයෙකු බව හෙළිව ඇත.
කෙසේ වෙතත් ඔහුගේ ඥාතීන් ගැන කිසිවෙකු දැන සිට නැත. මියගිය පුද්ගලයා ප්‍රසිද්ධව සිට ඇත්තේ පැල්පොළ නමින් වන අතර මළසිරුර කළුතර නාගොඩ රෝහලේ මෘත ශරීරය තැන්පත් කර තිබුණි.
Thursday, November 23, 2017
පාරේ මියගිය යාචකයාගේ සාක්කුවේ රු-80000 ක්
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment