පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට අමුමිරිස්, හාල්මැස්සන්, රතුළුෑනු ගෙනැවිත් ආණ්ඩුවට ප්‍රබල විවේචනයක් එල්ල කලේය.
ඔහු කියා සිටියේ අද වන විට වෙළදපලේ අමු මිරිස් කරලක් රුපියල් 08.00ක් වන බවයි. එමෙන්ම එක හාල් මැස්සෙක් රුපියල් 2.14 ක් වන බවද ඔහු පෙන්වා දුන්නේය. එක රතුළුණු ගොඩියක් රුපියල් 2.50 තෙක් මිල ඉහල ගොස් ඇති බවද ඔහු කියා සිටියේ මිලට ගත් රතුළුණු 500ක් හා එහි බිල්පත්ද සභාගත කරමිනි.
අද වන විට රටේ ආර්ථිකය දරුණු ලෙස කඩා වැටී ඇති බවත් මේ නිසා කාන්තාවන් ජීවත් වන්නේ විශාල ප්‍රශ්න රාශියක් මැද බවද ඔහු වැඩි දුරටත් පැවසීය. අයවැය කාරක සභා අවස්ථා විවාදය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
Wednesday, November 29, 2017
Home
ප්රවෘත්ති
අමු මිරිස් කරලක් රුපියල් අටයි.. රතුළුණු ගෙඩියක් 2.50යි.. හාල් මැස්සෙක් රුපියල් 2.14යි..
අමු මිරිස් කරලක් රුපියල් අටයි.. රතුළුණු ගෙඩියක් 2.50යි.. හාල් මැස්සෙක් රුපියල් 2.14යි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment