මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති රට පාලනය කරද්දී සොරකම් කල ධනය ඩුබායි බැංකුවක තැන්පත් කර ඇතැයි ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
නමුත් හොරා කවුදැයි නම් කිරීමට ඩුබායි බැංකුව සූදානම් නැතැයිද ඇමතිවරයා කියයි. ඒ මහතා මේ බව කියා සිටියේ දෙවුරම්හෙරේදී පැවති ජනහමුවක් අමතමිනි. කෙසේ වෙතත් ඩුබියා බැංකුව කිසිත් හොල් නොකරන්නේ නම් ඇමති සජිත් පේ‍්‍රමදාස ඒ ගැන දැනගත්තේ කෙසේදැයි ගැටළුවක් මතුවෙයි.
Sunday, October 8, 2017
Home
දේශපාලන පුවත්
මහින්ද හොරකම් කල සල්ලි ඩුබායි බැංකුවේ හංගලා.. ඩුබායි බැංකුව කිවුවෙ නෑ.. ඒත් මං දන්නවා..- සජිත්
මහින්ද හොරකම් කල සල්ලි ඩුබායි බැංකුවේ හංගලා.. ඩුබායි බැංකුව කිවුවෙ නෑ.. ඒත් මං දන්නවා..- සජිත්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment