හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල ඇතුළු රාජ්‍ය දේපල විකිණීම නවත්වන්නැයි බල කරමන් හම්බන්තොටදී පැවති විරෝධතාවයේදී පොලිස් අත්අඩංගුවේ සිටි පුද්ගලයකුට එහි සිටි සහකාර පොලිස් අධිකාරීවරයකු විසින් කණට ගසනු ලැබීය.
මේ සම්බන්ධයෙන් වන වීඩියෝ පටද විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශණය වූ අතර මෙසේ පහර කෑමට ලක් වූයේ පුවත්පතක නිදහස් මාධ්‍යවේදියකු බව යයිද සදහන් වෙයි. පොලිස් අත්අඩංගුවට ගත් පසු කිසිම සැකකරුවකුට පහර දීමට නොහැකි බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිද්ධිය ගැන සොයා බලා ප්‍රකාශයක් කරන බවයි.
Sunday, October 8, 2017
ASP නීතිය බිමටම නමයි.. හම්බන්තොට විරෝධයේදී මාධ්‍යවේදියෙකුට කණ පැලෙන්න ගහයි..
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment