වේලිලා පහලට එල්ලෙන ලබ්බක් වගේ මේ අණ්ඩුව..- මර්වින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 25, 2017

වේලිලා පහලට එල්ලෙන ලබ්බක් වගේ මේ අණ්ඩුව..- මර්වින්

වත්මන් ආණ්ඩුව පහලට එල්ලූන වේලිච්ච ලබ්බක් වගේ බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

කඩුපුල් මලද රාත‍්‍රි නවයට පමණ පිපී එකොලහමාරට විතර පරවී යන බවත් පාන්දරට පේන්නේ වේලිච්ච ලබ්බක් වගේ බවත් පවසන හිටපු ඇමතිවරයා ආණ්ඩුවටද වී ඇත්තේ එවැන්නක් යයිද කියයි.

ඔහු මේ බව කියා සිටියේ අලූත්කඬේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී මාධ්‍යවේදීන් විමසූ ප‍්‍රශ්නවලට පිලිතුරු ලෙසයි.

No comments:

Post a Comment

Post Bottom Ad