මේ වන තෙක් අත්අඩංගුවට නොගත් ප්‍රබල රාජපක්ෂවරයෙකු ඉදිරි දින කිහිපයේදී අත්අඩංගුවට ගන්නා බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත. ආරක්ෂක අංශ ආරංචි මාර්ග උපුටමින් එම පුවත වාර්තා කර ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ ඔහුට එරෙහිව කරන ලද පරීක්ෂණ මේ වන විට හමාර වෙමින් පවතින බවයි.
පසුගිය රජය සමයේ බලය අයුතු ලෙස යොදා ගැනීම හා රාජ්‍ය දේපල අවභාවිතය ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා බවත් මේ දිනවල විදෙස්ගතව සිටින එම ප්‍රබලයා එන සතියේ නැවත මෙරටට පැමිණීමට නියමිත බවත් එම වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා මේ දිනවල විදේශගතව සිටී. හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඒ ආකාරයේ පරීෂක්ෂණයක් මේ මොහොතේ ක්‍රියාත්මකව නැති අතර ඔහුට ජනාධිපති මුක්තියද හිමිය.
ඒ අනුව අත්අඩංගුවට ගන්නා බව කියන රාජපක්ෂ ප්‍රබලයා හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා විය යුතුයි.
Sunday, October 8, 2017
ගෝටාභය රාජපක්ෂ අත්අඩංගුවට..?
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment