ලිත්‍රෝ ගෑස් සමාගම මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක් වන අතර දේශීයව පාරිභෝගික ජනතාවට ගෑස් බෙදාහැරීම නියලි සිටින රාජ්‍ය ව්‍යපාරයකි.
මෙම ආයතනයකට ගෑස් සපයන ආයතනයක් මගින් ලබා ගත් ඇ.ඩොලර් මිලියන 2 කට අධික මුදලක් එනම් රුපියල් මිලියන 310 ක් ඊයේ (06) ශ්‍රී ලංකාවේ පුන්‍ය ආයතනයක ගිනුමකට ලන්ඩනයේ ස්ටැන්ඩර්ඩ් චාර්ට්ඩ් බැංකුවේ ගිනුමකින් ලංකා බැංකුවේ ජාත්‍යන්තර ශාඛාවේ ගිනුමක් හරහා ගෙන්වා ගෙන ඇත්තේ ඉතා රහසිගතවයි.
එහෙත් මෙතරම් විශාල මුදලක් ශ්‍රීලංකාවේ පුන්‍ය ආයතනයක ගිනුමට ඒම ගැන සැක සිතු බැංකුවේ එක්තරා නිලධාරියෙක් මෙම මුදල් රාජපක්ෂ පවුල්වලට සම්බන්ධ අයෙකුගේ විය හැකිය යන බවට සැක සිතා මුදල් විශුද්ධිකරනය යටතේ සොයා බැලිම සඳහා අවශ්‍ය අංශ දැනුවත් කලේය. ඒ අනුව ලංකා බැංකුවේ අදාළ ගනුදෙනුව සිදුවන අවස්ථාවේ CCTV කැමරා පරීක්ෂා කර බැලීමේදී රාජ්‍ය නිලධාරියෙකු වු ලිත්‍රෝ ගෑස් සමාගම ඉහලම ප‍්‍රධානියෙක් තවත් සැකකරුවකු සමග පැමිණ අදාළ විශාල මුදල ගෝනිවල දමා රැගෙන යන ආකාරය එම කැමරාවල සටහන්ව තිබී ඇත.
ලිත්‍රෝ ගෑස් සමාගම ඉහල ප‍්‍රධානිය හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ ලගම හිතවතකු වන අතර මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණය සඳහා ලබාදුන් හංසයා පක්ෂයේ ද ප‍්‍රධාන තනතුරක් දරයි. මේ වනවිට පුන්‍ය ආයතනයේ ගිනුම් හිමියා රහස් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරන අතර ලිත්‍රෝ ගෑස් සමාගම ඉහල ප‍්‍රධානිය පොලිසියට කට්ටි පනිමින් සිටි.
කෙසේවෙතත් මේ වනවිට මෙම සැකකරු රටින් පැනයාමට උත්සහ දරන බව හැගවීමෙන් පසුව ගුවන් තොටුපොළ දැනුවත් කරමින් විදේශ ගමන් බලපත්‍රය අත්හිටුවා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. මෙතරම් විශාල මුදලක් විදේශීය බැංකුවවකින් මෙරටේ පුන්‍ය ආයතනයක් නමට ගෙන්වා ගෙන එම මුදල් ලිත්‍රෝ ගෑස් සමාගමේ ඉහල ප‍්‍රධානිය හා රාජ්‍ය නිලධාරියෙකු ලෙස රැගෙන යාමා මාධ්‍ය වෙත යෑම වලකාලීමට උත්සහ ගනිමින් සිටී.
– FB
Sunday, October 8, 2017
Home
අනාවරණ
Exclusive : යහපාලන ලොක්කෙක් ලංකා බැංකුවෙන් කෝටි 31ක් ගෝනිවල දාගෙන යද්දී අතේ මාට්ටු.. මහා මුදල් විශුද්ධිකරණයක්..
Exclusive : යහපාලන ලොක්කෙක් ලංකා බැංකුවෙන් කෝටි 31ක් ගෝනිවල දාගෙන යද්දී අතේ මාට්ටු.. මහා මුදල් විශුද්ධිකරණයක්..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment