ජනාධිපති වැඩිමහල් දියණිය චතුරිකා සිරිසේන විසින් ‘ජනාධිපති තාත්තා’ නමින් අද දිනයේ එලි දක්වන කෘතිය සම්බන්ධයෙන් එජාපයට හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කොට ඇත්තේ අදාල පොතේ නම පවා ජනපති දියණිය විසින් සොරකම් කොට ඇති බවයි.මෙම පොත ලියා ඇත්තේද ඇය විසින් නොවන බවත් ලිවීමේ හැකියාවක් ඇයට නැති බවත් සදහන් එම වාර්තාව බාහිර පුද්ගලියන් තුන් දෙනෙකු විසින් එය ලියා ඇති බවත් සදහන් කරයි.අදාල පුවත මෙතනින්
No comments:
Post a Comment