ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණිය ලියූ “ජනාධිපති තාත්තා” කෘතිය් නිකුත් වීමත් සමඟ මහත් ආන්දෝලනයකට පත්ව තිබේ. ඉතා අසීරුවෙන් ජනපති උපදෙස් සමඟ පොත රචනා කලේ ප්‍රවීන ලේඛක සුනිල් මාධව ප්‍රේමතිලකයන් බව මේ වනවිටට් හෙලි වී තිබේ.
මෙම පොත ලිවීම සඳහා සුනිල් මාධව ප්‍රේමතිලක හට රුපියල් ලක්ෂ විසි පහක මුදලක් පොරොන්දු වී ඇති අතර, එය මේ වනවිටත් ලබා දී නොමැති බව සඳහන්. චතුරිකා සිරිසේන අද වෙනතුරු පුවත්පතකට රචනාවක්වත් ලියා නොමැති බව මේ වනවිට හෙලි වී තිබෙන අතර,උසස් පෙල කලා විශයන් හදාරා විශයන් හතරම අසමත් බවත් විශ්වාසවන්ත ආරංචි මාර්ග තහවුරු කරයි.
(උපුටා ගැනීම : leakslk.com)
Friday, September 15, 2017
Home
අනාවරණ
ජනාධිපති තාත්තා ලියූවේ මම.. පොරොන්දු වෙච්ච ලක්ශ විසි පහ දුන්නෙ නෑ. – සුනිල් මාධව ප්‍රේමතිලක කියයි
ජනාධිපති තාත්තා ලියූවේ මම.. පොරොන්දු වෙච්ච ලක්ශ විසි පහ දුන්නෙ නෑ. – සුනිල් මාධව ප්‍රේමතිලක කියයි
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment