වයඹ පළාත් සභාවේ ක්‍රීඩා ඇමති ධුරද දැරු සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කර තිබේ. එම ධුරය සදහා පත් කර ඇත්තේ පියසිරි රාමනායක මහතායි.
සන්ධ්‍ය කුමාර රාජපක්ෂ මහතා හිටපු ජනපතිට හා ඒකාබද්ද විපක්ෂයට හිතවාදීව කටයුතු කල අයෙකි. ඔහු ධුරයෙන් ඉවත් කර ඇත්තේ මේ දිනවල විදෙස්ගත වී සිටියදී වීම විශේෂය.
Friday, September 15, 2017
මහින්ද හිතවාදී තවත් ඇමතිවරයෙක් ධුරයෙන් ඉවත් කෙරේ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment