ගෑස් මිල ඉහල දැමීම සදහා ඉදිරිපත් කර තිබූ නිර්දේශයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1431 දක්වා ඉහල දැමීමට ජීවන වියදම් කමිටුව විසින් කරන ලද යෝජනාවකට මෙසේ අනුමැතිය හිමිව ඇත.
මෙම කමිටුවේ සභිපති ධුරය ඇමති මලික් සමරවික්‍රම දරන අතර සෙසු සාමාජිකයින් වන්නේ මංගල සමරවීර, දුමින්ද දිසානායක, රිෂාද් බදියුදීන්, පී හැරිසන්, මහින්ද අමරවීර යන ඇමතිවරුන්ය.
Friday, September 15, 2017
ගෑස් මිල ඉහල දමන්න කැබිනට් අනුමැතිය..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment