එම ඉසව්ව දිනාගත්තේ මහ බ්‍රිතාන්‍යයි. මෙවර මීටර් 100 අවසන් තරගයේ දී ද බෝල්ට්ට හිමිවූයේ ලෝකඩ පදක්කමයි. උසේන් බෝල්ට් පිට පිට ඔලිම්පික් උළෙල තුනකදී මීටර් 100, 200 සහ මීටර් 100 සහය දිවීමේ රන් පදක්කම් ජයග්‍රහණය කළ ලොව එකම මළල ක්‍රීඩකයා වන අතර දැනටත් ලෝක වාර්තා හා ඔලිම්පික් වාර්තා රැසක උරුමකම ඇති ඔහු ලෝක ඉතිහාසයේ වේගවත්ම මිනිසා ලෙස අභිසෙස් දරා ඇත.

No comments:
Post a Comment