ශ්‍රී ලංකාව හා සිබ්බාවේ අතර අවසන් එක්දින තරගය හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයෙදි පැවත්වුනු අතර එම තරගය ශ්‍රී ලංකාව පරාජය වීමත් සමග ක්‍රිකට් ඉතිහාසයේ වසර 25 කට පසුව තරගාවලියක් ශ්‍රී ලංකාව සිම්බාබ්වේට පැරදුන අවස්ථාවක් ලෙස ක්‍රිකට් ඉතිහාසයට එක් විය.
මෙම තරගාවලිය සඳහා ක්‍රිඩාංගනය සුදානම් කිරීමට තාවකාලික සේවකයින් 100 දෙනෙකුට ශ්‍රිලංකන් ක්‍රිකට් ආයතනයක විසින් සේවය සඳහා කැදවා තිබුණ අතර ඔහුනගේ එක් දින වැටුප (එක් සේවයකු සඳහා) රුපියල් දාහකි. එමෙන්ම තරගය පැවැති එම සතිය සඳහා රාජකාරි කිරීමට එම සේවකයින් සඳහා එම කටයුත්තට සුදුසු T-ෂර්ට් එකක් සහ දිගු කලිසමක් ලබා දි තිබු අතර තරග දින අවසානේදි ඔහුනගේ වැටුප් ගෙවීමට නම් එම ලබා දුන් ඇදුම ශ්‍රි ලංකන් ක්‍රිකට් වෙත නැවත ලබා දිය යුතු බව පාලනධිකාරිය පැවසිය.
එහෙත් එම සේවකයින් ඒ සඳහා සුදානමින් ගෙදරින් පැමිණ නොසිටි බැවින් එම කලිසම ගලවා දී යට ඇදුමින් පිටින් ගෙදර යැව් බැව් බි බි සි ලෝක සේවය ලොව පුරා වෙසෙන ක්‍රිකට් ලෝලින් අතර ප්‍රචාරය කලේය. link
මෙහිදී එම ක්‍රිඩාංගනය සිටි ක්‍රිකට් බලධාරීයෙකු ප‍්‍රකාශ කල බව උපුටා දක්වමින් සමාජ ජාලා පිටුවල සදහන් වන්නේ ‘මේ වැඩේ කැත වුනත් අපිට කරන්න දෙයක් නැහ. අපි ඔය ඇදුම සේවකයාට ඇදගෙන ගෙදර යන්න දුන්නොත් හෙට අපිට FCID යන්න වෙයි. සමහරවිට බී වාර්තාවක් හදලා පොදු දේපල පනතේ වරදක් කලා කියා දින ගණනාවක්ම හිරේ යන්නත් වෙයි ඒ නිසා අපි ඇදගෙන වැඩ කරන්න දිපු ඇදුම ගලවලා යට ඇදුම පිටින් ඒ මිනිස්සු ගියත් අපිට කරන්න දෙයක් නැහ ඒක හොදයි හිරේ යනවාට වඩා’ යනුවෙනි.
Wednesday, July 12, 2017
Home
ඕපාදුප
FCIDයට බයේ ශ්‍රී ලන්කන් ක්‍රිකට් සේවකයින්ගේ කලිසම ගලවා යට ඇදුමෙන් ගෙදර යවයි… BBCය මුලු ලෝකයට කියයි…
FCIDයට බයේ ශ්‍රී ලන්කන් ක්‍රිකට් සේවකයින්ගේ කලිසම ගලවා යට ඇදුමෙන් ගෙදර යවයි… BBCය මුලු ලෝකයට කියයි…
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment