සමලිංගිකයින්ට දඬුවම් පමුණුවන නීතියක් දණ්ඩ නීති සංග‍්‍රහයෙන් ඉවත් කරන්නැයි ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව වාර්තාවක් මගින් රජයට නිර්දේශ කර තිබෙනවා.
1995 අංක 32 දරණ දණ්ඩ නීති සංග‍්‍රහයේ 365 ‘‘අ’’ වගන්තියට අනුව සමලිංගික ක‍්‍රියාවක් සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයින්ට අධිකරණයකින් වසර දෙකක් දක්වා සිරදඬුවම් පැනවිය හැකියි. අදාල වාර්තාවෙන් නිර්දේශ කර ඇත්තේ එම වගන්තිය ඉවත් කරන ලෙසයි.
(මීට අදාළ මානව හිමිකම් කොමිසන් සභාවේ වාර්තාව පහතින් දැක්වෙයි)
Wednesday, July 12, 2017
සමලිංගිකයින්ට දඬුවම් දෙන වගන්තියක් ඉවත් කරන්නැයි ආණ්ඩුවට නිර්දේශ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment