යහපාලන ආණ්ඩුව නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙකු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
මෙලෙස හිටපු ජනාධිපතිවරයා මුණ ගැසී ඇත්තේ අරුන්දික ප‍්‍රනාන්දු, දුලිප් විජේසේකර සහ ටී.බී ඒකනායකයි. එහි දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ යහපාලන ආණ්ඩුවට තවදුරටත් කටයුතු කරගෙන යාමට ඉඩ ලබා දෙන ලෙසයි. ආණ්ඩු පෙරලීමට ඉක්මන් නොවන ලෙස ද ඔහු මෙහි දී ප‍්‍රකාශ කර ඇතැයි වාර්තා වන්නේ.
Wednesday, July 12, 2017
Home
දේශපාලන පුවත්
මහින්ද සමග සාකච්ඡා කළ යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය ඇමති සහ නියෝජ්‍ය ඇමතිවරු දෙන්නා මෙන්න
මහින්ද සමග සාකච්ඡා කළ යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය ඇමති සහ නියෝජ්‍ය ඇමතිවරු දෙන්නා මෙන්න
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment