නව නායක උපුල් තරංග බොහෝ අවස්ථාවලදී තම ස්ථානය කැපකරමින් නවකයන්ට අවස්ථාව දුන් බවත් ඔහු අංක තුන, හතර,පහ යන ස්ථානවල කණ්ඩායමේ අවශ්‍යතාවන අනුව කටයුතු කළ බවත් සනත් ජයසූරිය පැවැසීය.
එසේම ක්‍රීඩකයෙක් ලෙස තමන් ඒ ගැන කනගාටුවන බවත් ලොකු ක්‍රීඩකයන් ලෙස කතාකරන අය තමා ක්‍රීඩා කරන ස්ථානයෙන් කිසිම අවස්ථාවක පසුපසට ගිය නොමැති බවත් ජයසූරිය පැවැසීය. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට්, එක්දින හා විස්සයි20 උප නායකයන් තවමත් පත් කර නොමැති බවත් ඉදිරියේදී අවශ්‍යතාව අනුව නම් කරන බවත් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පැවැසීය.
කණ්ඩායමේ ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් අත්හදා බැලුවේ පසුගිය අගෝස්තු මාසයේදී සිට මේ දක්වා ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් ආබාධවලට පත්වීම නිසා බවත් ඔහු පැවැසීය.
Wednesday, July 12, 2017
Home
ක්‍රීඩා පුවත්
‘තමන් ගැන ලොකුවෙන් කතා කරන අය ක‍්‍රිඩා කරන ස්ථානයෙන් පහළට ගියේ නෑ..’ සනත් අද මාධ්‍ය හමුවේදී කියපු ආන්දෝලනාත්මක කතාව
‘තමන් ගැන ලොකුවෙන් කතා කරන අය ක‍්‍රිඩා කරන ස්ථානයෙන් පහළට ගියේ නෑ..’ සනත් අද මාධ්‍ය හමුවේදී කියපු ආන්දෝලනාත්මක කතාව
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment