විරෝධතාකරුවන් කඩා පනිනු ඇතැයි දැනට හදුනාගෙන ඇති අමාත්‍යාංශ කිහිපයකට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට රජය තීරණය කර තිබේ.
පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශයට විශ්වවිද්‍යාල සිසුන් කඩා වැදීම නිසා මෙම තීරණය ගෙන ඇත. මෙසේ ආරක්‍ෂාව දැඩි කිරීමට තීරණය කර ඇත්තේ සෞඛ්‍ය, උසස් අධ්‍යාපන, විදුලිබල, ප්‍රවාහන අමාත්‍යංශවලටයි. ඊට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලයේද පවතින ආරක්‍ෂක වැඩපිලිවෙල තවත් තර කර ඇත.
Saturday, July 1, 2017
විරෝධතාකරුවන් කඩා පනිතැයි බිය වෙති.. අමාත්‍යංශ කිහිපයකටම දැඩි ආරක්‍ෂක වලලු..
Tags
# ආරක්‍ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්‍ෂක පුවත්
Labels:
ආරක්‍ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment