ලිංගික අධ්‍යාපනය විෂයද පාසැල් විෂය මාලාවට ඇතුලත් කිරීමට කටයුතු කරන්නැයි රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවට උපදෙස් දී ඇත.
මෙසේ උපදෙස් දී ඇත්තේ පාසල් දරුවන්ට සිදුවන ලිංගික අපයෝජන වළක්වා ගැනීම වෙනුවෙන් වන ක්‍රමවේදයක් සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමුවීමෙනි. ඊට අමතරව දරුවන් දැනුවත් කිරීමේ විකල්ප ක්‍රමවේද ගැනද කාරක සභාව සහ අධ්‍යාපන කොමිසමේ නිලධාරීන් සාකච්චා වට කිහිපයක්ම පවත්වා ඇත.
Saturday, July 1, 2017
පාසැල් පෙල පොතට ලිංගික අධ්‍යාපනයත් එයි…
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment