ලංවෙන්න ආ තරුණයෙකුට ‘ජනප්‍රිය නිල් චිත්‍ර‍පට නිළි මියා කලීෆා‘ කළ දෙයින් අන්තර්ජාලය කැළඹේ (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 29, 2017

ලංවෙන්න ආ තරුණයෙකුට ‘ජනප්‍රිය නිල් චිත්‍ර‍පට නිළි මියා කලීෆා‘ කළ දෙයින් අන්තර්ජාලය කැළඹේ (PHOTOS)

ජනප්‍රිය නිල් චිත්‍ර‍පට නිළියක වන මියා කලීෆා තරුණයෙකුට කළ පහරදීමක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා. ඇය මෙසේ පහරදී තිබුණේ අවසරයකින් තොරව සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ඇය වෙත ලංවූ තරුණයෙකුටයි.

මෙසේ පහර කෑමට ලක්ව තිබුණේ ටෙක්සාස්හි පදිංචි 20 හැවිරිදි තරුණයෙකි. පහරකෑමට ලක්වූ අදාළ තරුණයා ඔහුගේ ඡායාරූපයක් ට්විටර් ගිණුමක් මගින් පළකොට තිබූ අතර පසුව එය අන්තර්ජාලයේ ජනප්‍රියත්වයට පත්වී තිබුණා.



 

No comments:

Post a Comment

Post Bottom Ad