අලුත විවාහ වූ යුවළක් අම්බලන්ගොඩ කහව උඩුවරාගොඩ ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටියදී පිටුපසින් පැමිණි දුම්රියක
මෙම යුවළ ගැටී තිබෙන තිබෙනවා. අනතුරෙන් තරුණයා මිය ගොස් ඇති අතර තරුණියට බරපතල තුවාළ සිදුවීම හේතුවෙන් රෝහල් ගත කර ඇති බවයි අම්බලන්ගොඩ පොලිසිය පවසා ඇත්තේ.
අප වෙත ලැබුණු යුවළ අවසන් වරට ගත් සෙල්ෆි ඡායාරූපය පහතින්..

No comments:
Post a Comment