බංග්ලාදේශය සහ නවසීලන්තය අතර තිබුණු තරඟය බංග්ලාදේශය ජයගත්තේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබමින්. මේ තරඟයේදී කවුරුත් නොසිතපු ආකාරයට Mahmudullah සහ Shakib Al Hasan දක්ෂ පිතිහරඹයක යෙදෙමින් දෙදෙනාම ශතකය බැගින් රැස්කළා. Mahmudullah සිය ශතකය වාර්තා කිරීමෙන් අනතුරුව පිත්ත ඔසවමින් එහි පිටුපස තිබුණු යමක් හැමෝටම පෙන්නුවා.
ඒ වෙලාවේ එක කාටවත් ගාණක් වුණේ නැහැ. මොකද හැමෝම හිතුවේ මේක තමා මැච් එක දිනවපු බැට් එක කියලා පෙන්නනවා ඇති කියලා. නමුත් ඔහු පිත්තේ පිටිපස්ස මේ විදියට පෙන්නලා තියෙන්නේ කවුරුන් හෝ අත්සන් කරපු එකක් ලු. හරියටම ඒ කවුද කියන්න දන්නේ නැහැ. නමුත් ඔහුගේ පිත්තේ එම අත්සන නිසා වාසනාව ලැබුණා කියලා තමා ඔහු නම් කියන්නේ.
Wednesday, June 14, 2017
නවසීලන්තයත් එක්ක ගහපු මැච් එකේදී බංග්ලාදේශයේ Mahmudullah බැට් එකේ පෙන්නපු තැන අවුලක්
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment