එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කුමාර් සංගක්කාර හතරේ පහර 09ක් හා හයේ පහර 04ක් සමගින් ලකුණු ක් රැස් කිරීමට සමත් වුනා. ජයග‍්‍රහණය සදහා ලකුණු 314ක් හඹා යාමට පිටියට පිවිසි යෝක්ෂියර් කණ්ඩායමට නියමිත පන්දුවාර 50තුළ කඩුලු 09ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 289ක් පමණි. සරේ කණ්ඩායම වෙනුවෙන් රවී රාම්පල් ලකුණු 54කට කඩුලු 3ක් බිද හෙළිමට සමත් වුනා.
තරගයේ ලකුණු පුවරුව පහතින්...

No comments:
Post a Comment