ජවිපෙ නායක අනුර දිසානායකගේ පුත‍්‍රයා වන කසුන් දිසානායක පසුගියදා විවාහ
විම ගැනත් ඔහු ස්ලිට් පුද්ගලික විශ්ව විද්‍යාලයේ ඉගෙන ගෙන මිහින් ලංකා
ආයතනයේ රැකියාව කිරීම ගැනත් ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අද
ලංකාදීප පුවත්පත සමග මෙසේ අදහස් පල කරයි.
සාකච්චාව අනුව ජවිපෙට ගැටුළුව ඇත්තේ සයිටම් ආයතනය සමග මිස පුද්ගලික
අධ්‍යාපනය සමග නොවේ. ඔහු පවසන්නේ රාජ්‍ය ආධ්‍යපනයෙන් ඉගෙන ගන්නට බැරි වූ
දෙයක් පුද්ගලික ආයතනයකින් කර ගත හැක. ජවිපෙ මෙම මතය මීට පෙර ඉදිරිපත් කල
බවක් පැහැදිලි නැත.
මිහින් ලංකා හා ශ‍්‍රී ලන්කන් එයාර් හි රාජපක්‍ෂ හෙංචයින් පුරවාගෙන
සිටින බවට එකල ජවිපෙ කල විවේචනය මෙම සාකච්චාවෙන් බොරු වෙයි. එදා කතා අනුව
අනුරගේ පුතා එක්කෝ රාජපක්‍ෂ හෙංචයියෙකි. නැතොත් අද කතාව අනුව සුදුසුකම් මත
රැකියාව ලැබූ අයෙකි. එමෙන්ම මිහින් ලංකා හා ශ‍්‍රි ලන්කන් එයාර්හි සිටින්නේ
රාජපක්‍ෂ හෙංචයිනන් නොව සුදුසුකම් මත රැකියාව ලැබූ පුද්ගලයින්ය.
Sunday, June 18, 2017
Home
දේශපාලන පුවත්
අනුරගේ පුතා මිහින් ලංකා ගියේ සුදුසුකමටයි.. ස්ලිට් එක සයිටම් වගේ නොවෙයි.. ටිල්වින්
අනුරගේ පුතා මිහින් ලංකා ගියේ සුදුසුකමටයි.. ස්ලිට් එක සයිටම් වගේ නොවෙයි.. ටිල්වින්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment