චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරගයේදී විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ
මොහොමඩ් අමීර් පිළිබදව ඉන්දියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා
ඕස්ට්‍රේලියානු වෙඩ් අඩවියක් සමග අදහස් දක්වා ඇත.
එහිදී ඔහු පවසා ඇත්තේ අමීර් සමාන්‍ය පන්දුයවන්නකු පමණක් බවයි.තවදුරටත් අදහස් දක්වා ඇති ශර්මා පවසා ඇත්තේ අමීර් ගැන කතාව දැන් නැවතිය යුතු බවයි. “අමීර් ගැන කතා කරන එක දැන් නවත්තන්න ඕන,මොකද එක තරඟයක් හොඳට කළා කියල ඔය තරම් උඩින් තියන්න ඕන නෑ.අමීර් හොඳ පන්දු යවන්නෙක් වෙන්න පුළුවන් හැබැයි එයා තාම උපරිමේට ඇවිත් නෑ.තව හැදෙන්න දේවල් තියනවා.”
චැම්පියන්ස් කුසලාන අවසන් තරගයේදී මොහොමඩ් අමීර් කඩුලු 03ක් දවා ගැනීමට සමත් වු අතර එම කඩුලු තුනෙන් පළමුවෙන්ම දැවී ගියේද රෝහිත් ශර්මායි

No comments:
Post a Comment