කාන්තාවන් දරුවන් ගෙන්වා පුහුණු කර පසුගිය ජනාධිපතිවරණයේදී තමනට නින්දා අපහාස කල ආකාරයට අදද තමනට හොදින් මතක ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.ඔහු මේ බව කියා සිටියේ ස්වාධීන රූපවාහිනියේ නව ගොඩනැගිල්ල විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.
About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment