ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය, මහපොල අරමුදල හා කොටස් වෙලදපල තම අමාත්‍යංශයේ විෂය පථයට අතුලත් කල යුතු බවට විදේශ ඇමති රවි කරුණානායක විසින් දැඩිව බල කරමින් සිටින බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා පල වෙයි.එම ආයතන නොපවරන්නේ නම් පැදුම්කර මගඩියේ සියළු රහස් හෙලි කරන බවටද විදේශ ඇමතිවරයා අනතුරු ඇගවීමක් කර ඇතැයිද සදහන්ය. පසුගියදා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හදිසි අසනීප තත්වයක් ඇති වීමටද මෙම අනතුරු ඇගවීම් දැඩිව බලපා ඇති බවට එම වාර්තාවන් වැඩි දුරටත් කියා සිටී.
No comments:
Post a Comment