අද වන විට රට තුල මුස්ලිම් අන්තවාදය දැඩිව ක‍්‍රියාත්මක වන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසති.
සෑම දේකටම බෞද්ධයන්ට චෝදනා කරනවාට තමන් වහන්සේ දැඩි විරෝදය පල කරන බවද පවසන උන් වහන්සේ අද වන විට රට තුල මුස්ලිම් ආක්‍රමණයක් සිදුවන්නේ යයි සිංහල බෞද්ධ ජනතාව අවබෝධ කරගෙන සිටින බවද කියයි.
මුස්ලිම් කාන්තාවන්ගේ බුර්කා ඇදුම ගැනද අදහස් පල කරමින් උන් වහන්සේ පෙන්වා දෙන්නේ ගෝනි වගේ කළු පාට ඇදගෙන බිල්ලෝ වගේ යන එන බවත් ඒවාට යම් සීමාවක් තිබිය යුතු බවත්ය. උන් වහන්සේ මේ අදහස් පල කලේ දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනට එක්වෙමිනි.
Wednesday, June 14, 2017
Home
දේශපාලන පුවත්
‘කළු ගෝනි ඇදුම් ඇදගෙන බිල්ලො වගේ මුස්ලිම් ආක‍්‍රමණයක් එනවා..’- රතන හිමි සංහිදියාව බිදී.. අමු ජාතිවාදී කතාවක් කියයි..
‘කළු ගෝනි ඇදුම් ඇදගෙන බිල්ලො වගේ මුස්ලිම් ආක‍්‍රමණයක් එනවා..’- රතන හිමි සංහිදියාව බිදී.. අමු ජාතිවාදී කතාවක් කියයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment