ගුවන් යානා අනතුරු මෑත කාලයේ නිතර අහන්න ලැබුණා. මේ කියන්න යන්නේ ලොකු අනතුරක් වෙලා විනාශයකින් කෙලවර වෙන්න ගිය සිදුවීමක්, නතරවුණු විදිහයි.
නිව් ජර්සි සිට ඉතාලියට පියාසර කරන්න සුදානමින් තිබුණු ගුවන් යානයක විශාල සිදුරක් ඇතිවෙලා. එතනින් දිය ඇල්ලක් වගේ ඉන්ධන කාන්දු වෙන්න පටන් අරන්. වහාම ක්‍රියාත්මකවුණු ගුවන් තොටුපොල කාර්යමණ්ඩලය මේ කාන්දුවට පිළියම් යොදල ගුවන් ගමන අවලංගු කළා.
Thursday, June 15, 2017
ගුවන් යානයක ඉන්ධන කාන්දුවකින් වෙන්න ගිය මහ විනාශයක් වැළකෙයි
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment