අභිරහසක් ලෙස පැවැති ඉන්දීය සරාගි නිළි කාර්තිකා චෞද්‍රිගේ මරණය ඝාතනයක් බවට පොලීසිය විසින් සනාථ කරගෙන තිබෙනවා. ඇගේ නිවාස දෙසින් දුර්ඝන්දයක් හමන බවට අසල්වාසීන් කළ පැමිණිල්ලකට අනුව පසුගිය 12 වැනිදා නරක් වෙමින් තිබු ඇගේ මළසිරුර සොයාගනු ලැබුවේ.
ඇගේ මළ සිරුර තිබූ කාමරයේ AC යන්ත්‍රය සහ රූපවාහිනිය ක්‍රියාත්මක වෙමින් තිබූ බව ද පොලීසිය පවසනවා. එමෙන්ම ඇගේ කාමරය පිටතින් අගුළු දමා තිබූ බවත්, මේ නිසා මෙය ඝාතනයක් බවට තහවුරු කර ගැනීමට හැකි බව ඉන්දීය ආරක්ෂක අංශ පවසනවා.
ඊට තවත් හේතුවක් වී තිබෙන්නේ ඝාතකයා මෙම මළ සිරුරේ දුර්ගන්ධය පිටතට පැමිණීම කල් ගත කිරීමට AC යන්ත්‍රය ක්‍රියාත්මක කර තබන්නට ඇති බවටයි සැකපල කරන්නේ. මේ නිළිය මෑතකදී බොලිවුඩ් නිළි කන්ගනා සමඟ රඟපෑ “රජ්ජෝ” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇගයීමට ලක්වුණා.
No comments:
Post a Comment