මේ ඉන්දියාවේ චෙන්නායි හි සිදුවීමක්. නිවෙසක් අහිමි පුද්ගලයෙක් පාරේ නිදාගෙන ඉන්නවා. මහ රෑ එතනට එන බීමත් තරුණයෙක් ටිකක් මේ පුද්ගලයට පහර දී ගිනි තියනවා.
ගින්නෙන් බරපතල තුවාල ලද මේ පුද්ගලයා රෝහල්ගත කරලා. මේ තරුණය මේ දේ කරලා තියෙනෙන් විනෝදෙට. ඔහු මේ වෙද්දී ඉන්නේ සිර මැදිරියක තමන් කළ වරද ගැන හිතමින්.
Thursday, June 15, 2017
මතෙන් මුලාවූ තරුණයෙකු කළ මහ අපරාධය
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment