එම නාය යාම හා ගංවතුරෙන් කොළඹෑව ගමේ නිවාස 04ක මුළු මනිම් විනශ වී පුත්ගලයින් 8දෙනෙකු මරණයට පත්ව ඇත. එම නාය ගිය ස්ථානයේ කිහිප තැනක අදවන විට කළු පැහැති ද්‍රාවනයක් ගලා යන අතර එහි බුබුළු දමයි. තවද පෙරලි ඇත් ගස්වල මුල් කොටස් පිලිස්සුනු ස්භාවයක් ඇත. මෙම සිදුවිම අද දින දක්නට ලැබිමද විශේෂත්වයකිග මෙතෙක් මෙය නිරික්ෂණය කිරිමට කිසිදු නිලධාරියෙකු එහි ගොස් නැත.

(ධනුෂ්ක ලංකා නානායක්කාර – අගලවත්ත)

No comments:
Post a Comment