තට්ටු 27කින් යුතු මෙම ගොඩනැගිල්ල තුල විශාල පිරිසක් සිරවී සිටින බවද වාර්තා වෙයි. නිවාස ඒකක 120ක් පමණ මෙහි වෙතැයිද විදෙස් වාර්තා කියයි.
ගොඩනැගිල්ලේ ගින්න සැතපුම් ගණනාවක් ඈතට දිස්වන බවත් මෙය ලන්ඩනයට අතිශය දරුණු සිදුවීමක් බවත් වාර්තාවන්හි දැක්වෙයි. ගිනි නිවන රථ 50කට ආසන්න ප්රමාණයක් හා භටයින් 200ක් පමණ ගින්න පාලනය කිරීමට උත්සාහ දරති.

No comments:
Post a Comment