නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් හැම ගමකම ප්‍රදර්ශණය කල යුතුයැයි දක්වමින් සිය ෆේස්බුක් ගිණුමේ ජායාරූපයක් පළ කර තිබේ. කුඩු විකුනන මුදලාලින්ට සහ ඊට අනුබල දෙන්නන්ට එරෙහිව මෙම පෝස්ටරය ප්‍රදර්ශණය කල යුතුය යන්න ඔහුගේ මතය වී තිබේ.
මත්ද්‍රව්‍ය නාශක මෙහෙයුම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වියයුතු ශ්‍රී ලංකා පොලීසිය ඇතුලු ආයතන සියල්ලෙහිම වගකීම දරන්නේ ඒ මහතා නියෝජනය කරන පක්ෂයේ අමාත්‍යවරයෙකු විසිනි. රටේ මත්ද්‍රව්‍ය වලට එරෙහිව ශක්තිමත් දැඩි නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නොහැකිව අසරණ වී රටේ ජනතාවට හෙණ ඉල්ලට යැයි පවසන මට්ටමට පත්වීමට අමාත්‍යවරුන්ට සිදුවීම කනගාටුදායක වේ.
Monday, May 15, 2017
තොපිට හෙණ ගහපියව්! – රංජන්ගෙන් හැම ගමකම ගහන්න පෝස්ටරයක්! (PHOTOS)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment