ඇහුවට විශ්වාස කරන්නට බැරි වුනාට කෘතිම කුකුළු බිත්තරත් වෙළදපලට පැමින අවසන්ය..ඉන්දියානු වෙළද පලට රහසේ ඇතුලු වී ඇති මෙම ප්ලාස්ටික් බිත්තර විකුණු වෙළදසැල් හිමියෙක් වන Md. Shamim Ansari නම් අයෙක් කල්කටා පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති බව ඉන්දියානු පුවත් පත් 2017 මාර්තු 31 දින වාර්ථා කර ඇත…
මෙම බිත්තර වල සංයුතිය නිශ්චිතවම හදුනාගැනීමට තවමත් ඉන්දියානු විශ්වවිද්‍යාල පර්යේශන පවත්වන බව The Times of India පුවත් පත 2017.4 .17 දින වාර්ථා කර ඇත..පිටරටින් ඔනෑම ජරාවක් ගන්නට මග බලමින් සිටින සිරි ලංකාවටද ඉක්මනින්ම ප්ලාස්ටික් බිත්තර ආනයනය වනු ඇත… එම නිසා බිත්තර සහිත ආහාර පරිභෝජනයේදී අවධානයෙන් සහ ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස අප සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු.
Thursday, May 25, 2017
ප්‍රවේශමෙන්! – ප්ලාස්ටික් බිත්තර වෙළඳපොලේ (PHOTOS & VIDEOS)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment