උතුරු මැද, සබරගමු බල කණු මහින්ද හමුවේ.. ඡන්දෙට පෙර පළාත් සභා බල පෙරලියක්… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 3, 2017

උතුරු මැද, සබරගමු බල කණු මහින්ද හමුවේ.. ඡන්දෙට පෙර පළාත් සභා බල පෙරලියක්…

මේ වසරේදී මැතිවරණය පැවැත්වීමට නියමිත සබරගමු හා උතුරු මැද පළාත් සභා දෙකේ ඉහල තනතුරු දරන්නන් දෙදෙනෙක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී තිබේ. මැයි දිනයෙන් පසු පැවති මෙම පළමු තීරණාත්මක හමුවේදී ඔවුන් සාකච්චා කර ඇත්තේ ඉදිරි පළාත් සභා මැතිවරණය මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙනි.

එම සාකච්චාවේ සියළු තොරතුරු වාර්තා නොවුනත් පළාත් සභා විසුරුවා හරින්නට කලින් එම පළාත් සභාවන්හි බහුතර සන්ධාන මන්ත‍්‍රීන් පිරිසක් මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක්වනු ඇති බවත් ඒ සමග පළාත් සභා දෙකේම බලය හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවය සතුවීමට ඉඩ ඇති බවත් වැඩි දුරටත් වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad