ඉරාජ් Youtube Views වලින් මාසෙකට උපයන ඔබ නොහිතන මුදල මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 3, 2017

ඉරාජ් Youtube Views වලින් මාසෙකට උපයන ඔබ නොහිතන මුදල මෙන්න

ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කරන ලද මියුසික් වීඩියෝ රූපවාහිනි නාලිකාවල ප්‍රචාරය වෙන්නේ නැහැ. හැබැයි අන්තර්ජාලයේ Youtube හරහා ඉරාජ්ගේ ගිණුමෙන් මෙම මියුසික වීඩියෝස් නරඹන්න පුළුවන්. ලෝක ප්‍රසිද්ධ Youtube ආදායම් තක්සේරුකරන වෙබ් අඩෙවියක් වන socialblade.com වෙබ් අඩෙවිය විසින් සිදුකරන ලද තක්සේරු වාර්තාවක් හරහා ඉරාජ්ගේ මාසික සහ වාර්ශික Youtube ආදායම පිළිබඳව අපට දළ අදහසක් ලබා ගත හැකිය.

socialblade.com වෙබ් අඩෙවිය ඉරාජ්ගේ දළ ආදායම පිළිබඳව ඉදිරිපත් කර තිබූ තක්සේරු වාර්තාව පහතින් දැක්වේ. ඉරාජ්ගේ මාසික  ආදායම දළ වශයෙන් ඇමරිකානු ඩොලර් 15,OOO පමණ වන බව socialblade.com අඩවියට අනුව දළ වශයෙන් පෙන්වා දෙයි. ඒ අනුව  ඔහුගේ වාර්ශික ආදායම රුපියල් ලක්ෂ 275 ඉක්මවන බව වාර්තා වෙයි

https://socialblade.com/youtube/user/irajproductions



 

No comments:

Post a Comment

Post Bottom Ad