උපාලි ධර්මදාස සිරගෙදරට… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 30, 2017

උපාලි ධර්මදාස සිරගෙදරට…

සාජා අධිකරණයක් විසින් උපාලි ධර්මදාස මහතාට වසරක සිර දඬුවමක් ලබාදීමෙන් පසුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බවට ලබාදුන් සෞඛ්‍ය වාර්තා අනුව අදාළ සිරදඬුවම වසර තුනකට අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

නවලෝක පොලිපැක් කර්මාන්ත ශාලාව අයිතිකර ගැනීමට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ බවට සාජා පොලිසිය විසින් ගොනුකර තිබූ නඩුවක් විභාග කිරීමෙන් පසුව මේ තීන්දුව ලබාදී ඇත. අදාළ කර්මාන්ත ශාලාව උපාලිගේ වැඩිමහල් සොයුරු ජයන්ත ධර්මදාස මහතාට අයත් එකකි.

No comments:

Post a Comment

Post Bottom Ad