ගම්පොලදී පැහැරගත් දරුවා මඩකලපුවේ දී සොයා ගනියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 6, 2017

ගම්පොලදී පැහැරගත් දරුවා මඩකලපුවේ දී සොයා ගනියි

ගම්පොළදී පැහැර ගැනීමට ලක්වූ අවුරුදු දෙකයි මාස 8ක් වයසැති කුඩා දරුවා මඩකලපුව - කරදියනාරු ප්‍රදේශයෙන් සොයා ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.

පැහැර ගන්නා අවස්ථාවේ දරුවා සමග සිටි 26 හැවිරිදි තරුණයා කප්පම්කරුවන් විසින් මුදා හැර ඇති බව අද(06) පෙරවරුවේ වාර්තා වුණා. කප්පම්කරුවන් මහනුවර ප්‍රදේශයේදී එම තරුණයා මුදා හැර ඇති බවයි එහිදී ප්‍රකාශ වුණේ.

No comments:

Post a Comment

Post Bottom Ad