ගීතාට දුන් තීන්දුවෙන් තවත් ද්විත්ව පුරවැසි තොගයකට මන්ත‍්‍රී ධුර අහිමියි.. ඒකාබද්දය නඩු යයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 5, 2017

ගීතාට දුන් තීන්දුවෙන් තවත් ද්විත්ව පුරවැසි තොගයකට මන්ත‍්‍රී ධුර අහිමියි.. ඒකාබද්දය නඩු යයි..

ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත‍්‍රී ධුරය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුව පදනම් කර ගනිමින් ඒකාබද්ද විපක්‍ෂය විසින් දැනට පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුට විරුද්දව නීතිමය ක‍්‍රිියාමාර්ග ගැනීමට සැරසෙයි

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ එම නඩුව සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් අධිකරණයේ සාධාරණය බලාපොරොත්තු වන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad